” විදු විදුහල් ප්‍රඥා ප්‍රදීප මිහිඳු උදාන ය…. ”
මානව ශිෂ්ටත්වයක සේයාවකුදු නොදැන සිටි යුගයක ශ්‍රී ලංකාද්වීපයෙ හි සමස්ත මාහැඟි ශිෂ්ට
සංස්කෘතියක පදනම නම් මහින්දාගමනය යි .
හුදෙක් ආගමක් යන සීමාවන්ට රාමුගත නොවී පුළුල්ව පැතිරී ගිය මූලික බෞද්ධ දර්ශනය
ඇසුරෙන් ලද දාර්ශනිකත්වයත් ඒ හා සමගාමීව ජනිත වන්නා වූ ප්‍රායෝගිකත්වයත් ඇසුරින් ශිල්ප
ඥානයන් ලද පුරාතන ශ්‍රී ලාංකිකයා තම අධ්‍යාත්මය තුළට කෙතරම් ශක්තිමත් සංයමයක් ආරූඪ කර
ගත්තේ ද යන්නට එතැන් පටන් ඔවුන් අතින්ම නිර්මාපණය වූ අත්‍යෝකර්ෂවත් ශිෂ්ටාචාරය සාක්ෂි දරයි.
වාච්‍ය පරිසමාප්තයෙන්ම අටලෝ දහම කෙරෙහි අකම්පිත වූ ශ්‍රේෂ්ඨ ජන විඤ්ඤානය වසංගත
දුර්භික්ෂාදී අපරිමිත අසීරු අවස්ථා තුළින් පවා යථාර්ථය කලාත්මකව දකින්නටත් එම කාල ප්‍රාන්තරයන්හි
දී පවා තම ධාර්මික විනෝදාස්වාදය තකා තමන්ගේ ආධ්‍යාත්මයෙ හි අභ්‍යන්තරිකව සැඟව පැවති
නිර්මාණශීලී හැකියාවන් ඔවුන් යළිත් උද්දීපනය කර අති විශිෂ්ට කලා සංස්කෘතියක් නිමවා ඇත්තේ ය.
ඉදින් රජයේ විද්‍යා විද්‍යාලීය මාධ්‍ය සංසඳය “EPISCOPE” වන අපගේ මෙම ප්‍රයත්නය වූයේ ද ශ්‍රී ලංකා
ඉතිහාස වංශකතාවේ දරුණුතම අවධියක් පරයා යළි නැඟී සිටින්නට වෙර දරන්නා වූ සංස්කෘතියක
කොටස්කරුවන් ලෙසින් අප අතින් පුරනය විය යුත්තා වූ වගකීම් ඉටු කරනු වස් ය.
පුරා යුග ගණනාවක් පුරාවට පාරම්පරිකව පැමිණි තරඟාවලි සම්ප්‍රදාය කෙරෙහි පවතින
වසංගතය තුළින් ලද අභියෝගය හමුවේ පලා නොයා භාරගනිමින් නව්‍යමය රාමුවක් සංස්කෘතියට තිළින
කරන්නට ගන්නා ප්‍රයත්නයක් ලෙසට අන්තර්ජාලීය මාර්ගගත පොසොන් කලාපයක් ලෙස,
විදු විදුහල් ප්‍රඥා ප්‍රදීප මිහිඳු උදානය
බුද්ධ වර්ෂ 2565 ක් වූ පොසොන් මස 24, 25, 26 තෙදින තුළ ඔබ අප සැම වෙනුවෙන් මෙසේ එළි දැක්වෙනු ඇත.
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,
අයි.ආර්.ඩබ්.කේ.ජයසූරිය මැතිනියගේ පණිවිඩය
මා/ රජයේ විද්‍යා විද්‍යාලීය විදුහල්පති,
ජේ. ඒ. ඒ. සහම්පත් මහතාගේ පණිවිඩය
මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති,
සංජය ප්‍රනාන්දු මහතාගේ පණිවිඩය
නිසඳැස් / කාව්‍ය / බැති ගී නිර්මාණය
- ප්‍රථම ස්ථානය – U.H.D.U.A.I.හෙට්ටිවාන
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- දෙවන ස්ථානය – B.A.B.S.කරුණානායක
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- තෙවන ස්ථානය – T.G.S.A.ගමගේ
මා/මහින්ද රාජපක්ෂ නවෝද්‍යා විද්‍යාලය
Click here to view your creation
- ප්‍රථම ස්ථානය – E.M.U.S.ඒකනායක
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- දෙවන ස්ථානය – W.L.A.T.Y.B.වීදාගම
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- තෙවන ස්ථානය – A.M.K.D.S.අධිකාරි
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- ප්‍රථම ස්ථානය – E.M.L.සෙනවිරත්න
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
කෙටිකතා රචනය
- ප්‍රථම ස්ථානය – T.L.B.වීදාගම
මා/සිිිරිමාවෝ බණ්ඩාරණායක ආදර්ශ විද්‍යාලය
Click here to view your creation
- දෙවන ස්ථානය – N.G.K.N.විජේරත්න
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- ප්‍රථම ස්ථානය – W.R.M.S.සෙනවිරත්න
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- දෙවන ස්ථානය – W.L.A.T.Y.B.වීදාගම
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
චිත්‍ර නිර්මාණ
- ප්‍රථම ස්ථානය – A.R.පෙවින්‍යා
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- දෙවන ස්ථානය – W.C.D.W.වගසෙනවි
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- තෙවන ස්ථානය – N.H.මඩුගල්ල
ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල
- ප්‍රථම ස්ථානය – M.G.K.D.හේමතිස්ස
මා/සිිිරිමාවෝ බණ්ඩාරණායක ආදර්ශ විද්‍යාලය
- දෙවන ස්ථානය – D.G.S.S.අබේරත්න
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- තෙවන ස්ථානය – D.G.S.S.අබේරත්න
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
ඡයාරූපකරණය
6 – 11 ශ්‍රේණි දක්වා වයස් සීමාව
O.රාජපක්ෂ
ශාන්ත තෝමස් බාලිකා විදුහල
S.V.L.ඒකනායක
ශාන්ත තෝමස් බාලිකා විදුහල
O.රාජපක්ෂ
සාන්ත තෝමස් බාලිකා විදුහල
E.G.H.U.කරුණාතිලක
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
R.M.G.K.B.අබේකෝන්
ඉඔුල්පිටිය මහා විද්‍යාලය
M.K.දසනායක
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
විවෘත අංශය
H.D.R.R.U.හරස්ගම
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
H.D.R.R.U.හරස්ගම
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
ඩිජිටල් පොසොන් කාඩ් නිර්මාණය
- ප්‍රථම ස්ථානය – D.K.K.P.K.P.කරුණාරත්න
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- දෙවන ස්ථානය – D.M.C.K.හේරත්
රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- තෙවන ස්ථානය – D.E.T.A.වීරකෝන්
රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- ප්‍රථම ස්ථානය – A.I.K.විතානගේ
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
- දෙවන ස්ථානය – M.K.දසනායක
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
ඩිජිටල් පොසොන් තොරණ නිර්මාණය
කෙටි වීඩියෝ නිර්මාණකරණය
- ප්‍රථම ස්ථානය – M.A.දෙවොලගේ
ශාන්ත තෝමස් විද්‍යාල
Click here to view your creation
- දෙවන ස්ථානය – D.M.කුලතුංග
ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය
Click here to view your creation
- තෙවන ස්ථානය – D.M.අරඔෙපොළ
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- ප්‍රථම ස්ථානය – E.G.H.U.කරුනාතිලක
මා/රජයේ විද්‍යා විද්‍යාලය මාතලේ
Click here to view your creation
- දෙවන ස්ථානය – R.M.G.K.B. අබේකෝන්
ඉඔුල්පිටිය මහා විද්‍යාලය
Click here to view your creation
- ප්‍රථම ස්ථානය – M.H.M.D.G.L.මැදගොඩ
Click here to view your creation
6 - 11 වයස් කාණ්ඩයේ තරඟ ජයග්‍රහකයින්ගේ ඩිජිටල් සහතික පත්‍ර
12 - 13 වයස් කාණ්ඩයේ හා විවෘත කාණ්ඩයේ තරඟ ජයග්‍රහකයින්ගේ ඩිජිටල් සහතික පත්





