EPISCOPE MEDIA

the DYNASTY OF ADOLESCENT SCIENCIANS

The College which showed The No.01 results from GCE O/Ls’ among the mixed schools in Sri Lanka

WELCOME TO GOVERNMENT SCIENCE COLLEGE MATALE

Govt science college is the inimitable school in the country which is established only for sciencians. It has rendered prolific, inventive, fertile models to the society. According to the journey of our Alma Mater, she nourishes the world with outstanding intellectuals philosophers and erudite highbrow models. The science college provides students of foundations needed for critical thinking as well as career and life success.

විද්‍යා විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල සදහා පිවිසෙන්න

” විදු  විදුහල්  ප්‍රඥා  ප්‍රදීප  මිහිඳු  උදාන ය…. “

                          පරම්පරාගතව පැවති පොසොන් කලාප සම්ප්‍රදාය තාක්ෂණයේ නව මානයන් තුළින් විවරණය කරනු වස් විද්‍යාලයේ මධ්‍ය සංසදය වන  EPISCOPE  විසින් බුද්ධ වර්ෂ  2565 ක් වූ පොසොන් පොහොය නිමිති ‌කොට ‌ගෙන ඉදිරිපත් කෙරෙන ,

” විදු විදුහල් ප්‍රඥා ප්‍රදීප මිහිදු උදානය ….”

තරග සදහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න.

 

Think Happiness , Positivity and                          Peace.                               Because , what you think             you become….
On Buddha Purnima….                               Wishing that Peace and Tranquility be by your side…
Today and Always!!!
මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා!!!!
මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පිරිත් දේශනය.

                          මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා සෙත් පිරිත් දේශනා කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 23වන දින පාසලේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන පූජ්‍ය.එප්පාවල සුමනජෝති හිමියන් ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර විදුහල්පතිතුමිය ,  නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ඊට සහභාගි විය.
                     මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වූයේ විභාගයට පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමයි.

Thank you for the prominent service of,

587322 of Golden Hours,
24472
of Platinum Days,
804 of Premium Months,
67 Of Prominent Years,

Dear Alma Mater, Thank you for giving us the greatest era of our lives.